
'ඩැප්නියා කියන්නේ ෆයිටර් පැටවුන් ඉක්මනින් ලොකු කර ගැනීමට අවශ්‍ය සජීවී ආහාර වලින් ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළම ආහාරයක් .ගොඩක් දෙනෙක් සජීවී ආහාර දීමට අකමැති උනත් ,ඉක්මනින් වර්ධනයක් අවශ්‍ය වන්නේ නම් මේ වගේ ආහාරයක් සුදුසු වෙනවා. ඒ වගේම මසුන්ගේ ප්‍රතිශක්තිකරණයට බෙහෙවින් වැදගත් සජීවී ආහාරයක් දෙන එක.ඒ නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් මේක නිවසේදී බෝ කරලා දෙන්න පුළුවන් . #bettafish #livefishfood #daphnia'
Tags: aquarium , fish tank , fighter fish , Live Food , aquarium fish , betta fish , betta fry food , daphnia , daphnia culture , live fish food , how to culture daphnia , live fish food culture , live food for fish , baby betta fry care , betta fry care , betta fry care tips , betta fish sinhala , moina culture , betta sinhala , moina culture malayalam , moina culture with yeast , Betta home kurunegala , Most beautiful betta , how to get a big tail of a betta sinhala
See also:
comments