
'කරුණාකර Uber කාර්යාලයේ පවත්වන ඇගයීමට සහභාගී වීමට පෙර මෙම වීඩියෝව නරඹා වලංගු Uber ධාවක ගිණුමක් සාදාගන්න. වැඩිදුර සහාය සදහා පහත form link එක පුරවන්න http://t.uber.com/register-UESL Please go through this video & create a valid Uber driver account prior to attending the assessment at the uber office. If you need further assistance please fill out this form link http://t.uber.com/register-UESL Chapters: 0:00 හැඳින්වීම 02:15 App පුහුණුව සහ Cancel ඇනවුම් පිළිබද මාර්ගෝපදේශය 19:59 ඉපැයීම්, අමතර ගෙවීම් සහ වෙනත් ප්‍රතිලාභ 29:19 කාන්තාවන් සදහා වෙන්වූ අපගේ දිවියට දිරිය වැඩසටහන 30:24 මුදල් ආපසු ගැනීම සහ මුදල් ආපසු UberEats වෙත තැන්පත් කිරීම 32:39 සේවාවේ ගුණාත්මක භාවය පවත්වා ගන්නේ කෙසේද? (විශාල ඇණවුම ප්‍රවාහනය කිරීම, CMC නිර්දේශිත මාර්ගෝපදේශ) 39:46 ජීවිත රක්ෂණය පිලිබඳ තොරතුරු 40:29 Starter pack කට්ටලය පිළිබද විස්තර, සහ අනෙකුත් වැදගත් තොරතුරු 41:47 Online පැමිණීමට හොඳම කාලයන් 42:24 අපව සම්බන්ධ කර ගන්නේ කෙසේද 43:11 ඔබගේ ගිණුම් සක්‍රිය කරගන්නේ කෙසේද?'
Tags: Food , training , registration , job , srilanka , Register , uber , Delivery , Earnings , Ubereats , lanka
See also:
comments